Vito Pizza – KandyMenu එක බලන්න 👇👇👇https://vitowoodfiredpizza.business.site/ගෙදරම ඉන්න ගමන් නිදහසේ රස විඳින්න – ගෙදරටම ගෙන්න ගන්න…

උදේ 10.00 ඉඳන් සවස 7.00 වෙනකම්077 4549000 ට කතා කරන්න…

නැත්නම්, ඕඩර් එක, ඕන වෙලාව, Location එක wattsapp කරන්න…

මහනුවර නගර සීමාව තුල ( ගැටඹේ – තැන්නේකුඹුර – කටුගස්තොට ඇතුලත) ඩිලිවරි ගාස්තු අය නොකෙරේ..

නගර සීමාවෙන් පිටත කිලෝ මීටර් එකකට Rs. 30/= බැගින් අමතර ගාස්තුවකට යටත්ව, සවස 7.00 ට කලින්, උපරිම 12km දුරක් ඇතුලත ගෙදරටම ගෙනත් දෙන්නත් පුලුවන්…