PickMe හරහා ඔබට අත්‍යාවශ්‍ය දෑ පහසුවෙන් නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව ඇත. ලංකා සතොස, ලිට්‍රො ගෑස් හා පික් මී සමාගම් එක්ව ලබා දෙන සේවාවින් ඔබටත්, හාල්, පරිප්පු, සැමන් සහා ගෑස් ඇනවුම් කිරීමේ හැකියාව පවතිනවා.

ඇනවුම් කිරීම සදහා PickMe App එකට පිවිස Food මෙනුවට පිවිසෙන්න.

ඔබට අසල ඇති සතොස වෙලද සැල් සහ ලිට්‍රො ගෑස් වෙලද නියෝජිතයන් පිලිබද විස්තර ලබා ගෙන මෙමගින් ඇනවුම් කරන්න පුලුවන්. රු 1000/-ට අඩු ඇනවුම් සදහා Cash on Delivery සේවාව මගින් භාන්ඩ ගෙන්වා ගත හැකි අතර, පැය 24ක් ඇතුලත ඔබගේ භාණ්ඩ නිවසටම ගෙන්වා දෙයි.

මීට අමතරව Online Payment ක්‍රමයක් හරහා මුදල් ගෙවීමට බලාපොරොත්තු වෙන ඔබටPickMe මගින් වට්ටම් ලබා ගැනීමේ අවකාශය ද හිමි වේ. මෙම දීමනාවන් අවසන් වන දින පිලිබද විස්තර පහත දක්වා ඇත.

  • Standard Chartered – 4th April
  • Seylan Bank – 7th April
  • Commercial Bank -05th April
  • HNB – 10th April
  • Peoples Bank – 10th April
  • NTB – 10th April
  • DFCC – 15th April
  • NDB – 15th April
  • Union Bank – 20th April

මේ පිලිබද වැඩි විස්තර සදහා PickMe App එක බලන්න.