ඔබගේ අලුත උපන් බිලිදාට මෙන්ම ළදරුවියේ පසුවන දරුවන්ටත් එකසේ භාවිතා කල හැකි ලෙස විවිධ ප්‍රමාණයන්ගෙන් සකස් කර ඇත.

ජපානයේ අති විශිෂ්ථ වූ තාක්ෂණයෙන් නිපදවා ගෙන්වා බෙදාහරින මැමිපොකො පෑන්ට්ස් ඔබේ දරුවාගේ එක් එක් වයස් මට්ටම සමඟ ගැලපීමට සකසා ඇත්තේ ඔබේ දරුවාගේ වර්ධනය, බර ප්‍රමාණය පමණක් නොව, දරුවාගේ වයස හා වර්ධනය සමගම වැඩි වන දරුවාගේ චාලක හැකියාව හා දරුවා බැහැර කරන මළ මුත්‍රා පරිමාණ හා වාර ගණනද සලකා බැලීමෙනි.

ඔබේ දරුවාට ගැලපෙනම මැමිපොකො පෑන්ට් එක තෝරාගැනීමට දැන් ඔබටත් පුළුවන්.

ලොව පුරා දහස් ගණන් මවු වරුන්ගේ තේරීම ඔබගේත් තේරීම කරගන්න. ‍

නිවසටම බෙදාහරිනු ලැබේ

ඩිලිවරි ගාස්තු පහත පරිදි වේ

ඇනවුම් කිරීම සදහා අමතන්න 0719 66 7799

Rs.250/-Gampaha Udugampola Minuwangoda Naiwala Yakkala Kadawatha Kiribathgoda MaharaGanemulla Seeduwa Katunayake Kandana Jaela

Rs.300/-Weliweriya Pugoda kirindiwela Nittambuwa

Rs 350Colombo 1-15Battaramulla Dehiwala Kalubovila Kohuwala Mountlavinia Moratuwa Paliyagoda Ratmalana Maharagama Kotte Bellaniwila Mirihana Nedimala PelawattaAlubomulla Bandaragama Kottawa Malabe Padukka Panadura Pannipitiya Piliyandala Wadduwa Kolonnawa