ඔබට අවශ්‍ය කරන එළවළු වර්ග නිවසටම ගෙන්වා ගත හැකි තවත් සේවාවක් තමයිLKCart. ඔබට අවශ්‍ය එළවළු වර්ග අන්තර්ජාලය හරහා ඇනවුම් කිරීමට, මෙම [වෙබ් පිටුවට පිවිසෙන්න]. ඔබගේ පහසුව සදහා එළවළු අඩංගු පැකේජ සකසා ඇති අතර වෙනමමද අනෙකුත් එළවළු සාදාරණ මිලකට ලබා ගත හැක. මෙම සේවාව කොළඹ, මොරටුව, රත්මලාන, දෙහිවල, බොරලැස්ගමුව, කලුබෝවිල, නුගේගොඩ, මහරගම, පමුණුව, පන්නිපිටිය, තලවතුගොඩ, රුහුණුපුර, බත්තරමුල්ල, කෝට්ටේ, රාජගිරිය, කොට්ටාව, මාලබේ, කඩුවෙල අවට ප්‍රදේශ වල සිටින ඔබට ලබා ගැනීමේ හැකියාව ඇත.

ඇණවුම් කරන්න -[ https://www.lkcart.com/]