Keells සුපිරි වෙළද සැල් සමූහයත් නිවසටම අවශ්‍ය කරන දෑ ගෙන්වා ගැනීමේ ක්‍රමයක් හදුන්වා දී ඇත. මේ සදහා https://int.keellssuper.net/. වෙබ් පිටුවට යොමු වී ඔබට අවශ්‍ය භාන්ඩ ඇනවුම් කල හැක. සීමිත ඇනවුම් ප්‍රමාණයක් පමනක් මේ වන විට ලබා ගන්නා අතර මෙම සේවාව කොළඹ, මහරගම, මොරටුව, කිරිබත්ගොඩ, කලල්ගොඩ හා වත්තල ප්‍රදේශ වලට ලබා දේ. ඉදිරි දින වලඩී මෙම සේවාව රට පුරාම ව්‍යාප්ත කිරිමට බලාපොරොත්තු වේ. වැඩි විස්තර සදහා පිවිසෙන්න – [KeellsSL]