http://www.health.gov.lk/

අත්‍යාවශ්‍ය කරන බෙහෙත් වර්ග නිවසටම ගෙන්වා ගැනීමේ ක්‍රමයක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශය විසින් හදුන්වා දී ඇත. ඔබ කල යුත්තේ ඔබගේ ප්‍රදේශය අසල ඇති ෆාමසිය

මෙතනින් : (https://bit.ly/slpharm)තෝරා, එම දුරකතන අංකයට Whatsapp, Viber හෝ Imo මගින් යැවීමයි. අත් පිට මුදලට හෝ අන්තර්ජාල ගෙවීමක් මගින් ඔබට අවශ්‍ය බෙහෙත් ඇනවුම් කල හැක.ඔබට ආසන්න ෆාමසිය මෙතනින් තෝරන්න – https://bit.ly/slpharm

පැය 24ක් ඇතුලත ඔබගේ බෙහෙත් නිවසට ගෙනැවිත් දෙනු ලැබේ. වැඩි විස්තර සදහා මෙම අංක අමතන්න 0720720720 ( සිංහල ), 0720606060 ( දම්ළ ).