Fizzy Fruit Home Delivery

පිළිමතලාව / කිරිබත්කුඹුර / මුරුතලාව /දන්තුරේ /ගන්නොරුව /ගුහාගොඩ /දව්ලගල /අගුනාවල /ගෙලිඔය / මහකන්ද /දංගොල්ල /හීරස්සගල /සුදුහුම්පල /දෙයියන්නවෙල/මහනුවර /ප්‍රිම්රෝස්/අනිවත්ත /අස්ගිරිය /මාවිල්මඩ /වටපුළුව /අරුප්පල /ලේවැල්ල /රජපිහිල්ල මාවත ඇතුළු මහනුවර අවට සියලුම ස්ථාන වලට ප්‍රවාහනය කරනු ලැබේ.

අපගේම ගොවිපල වලින් නෙලාගත් වස විස නැති නැවුම් පලතුරු අතරමැදියන් නොමැතිව ඔබේ නිවසටම delivery කරනු ලැබේ

pack 01රු.1500

සිනි කෙසෙල් -01ඇඹුල් කෙසෙල් -01පැපොල් ගෙඩි -01කිලෝ පේර ගෙඩි -03කොමඩු ගෙඩි -01අන්නාසි ගෙඩි -01කොළ ඇපල් ගෙඩි -02රතු ඇපල් ගෙඩි -02දොඩම් ගෙඩි -02පැෂන් ෆෘට් ගෙඩි -04

pack 2රු.1000

සිනි කෙසෙල් -01පැපොල් ගෙඩි -01කිලෝ පේර ගෙඩි -02කොමඩු ගෙඩි -01අන්නාසි ගෙඩි -01කොළ ඇපල් ගෙඩි -02දොඩම් ගෙඩි -02පැෂන් ෆෘට් ගෙඩි-02

*delivery ගාස්තුද ඇතුලත් වේ