For All of Us 👨‍👩‍👧‍👦 නිවැරදි මුඛ ආවරණයක් පළදින්න 😷

Price Rs.50/- MRP50pcs / 100pcs Box Available (25pcs Sealed poly Packs can be arrange )

Island Wide Delivery Availableභාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

LIMITED STOCK Available 📈 #Hurryup

Get Yours Now 👉Retail Orders ☎️ 0113681954 / 0764883450Wholesale Orders ☎️ 0770600180

✅3Ply – මුඛ ආවරණ නිපදවීමට යොදාගන්නා නොවියන ලද Non – Wovwen ස්ථර 3කින් යුක්ත වීම.

✅Nose Band – කෙල බිදිති නාසය දෙපසින් මුහුණට පැමිණීමට නොහැකි වනසේ මුහුණු ආවරණය Seal කිරීමට උපකාරී වේ

✅Ear Loop – දිගුකාලීනව ආවරණය පැළඳ සිටීමේදී කනට හානි නොවන නිසා කන රිදීම, හිසේ කැක්කුම්, වමන ගතිය එම වලකාලයි. එම නිසා සැහැල්ලුවෙන් පැළඳ සිටීමට හැකිය

✅ Water-Resistant – කෙල බිතිති මගින් බෝවන රෝග කාරක වලට මුඛ ආවරණය තුලට පැමිණීමට නොහැකිවේ.

✅ Breathable – හුස්ම ගැනීමට පහසු මෙන්ම පැළද සිටීමේදී මුහුණට අධික ලෙස දාඩිය නොදමයි.

✅ Washable – නැවත සෝදා පාවිච්චිකිරීමට හැකිවෙන සේ නිපදවා ඇත.

✅ Reusable – Water Resistant capacity එක තිබෙන තුරු සෝදා නැවත පාවිච්ච් කල හැක.

✅ Anti Droplet – ඕනෑම වර්ගයක ද්‍රාවන බිදිති පැමිණීම වලවලයි.

✅Dust Proof – දුවිලි මගින් මුහුණ ආරක්ෂා කරයි.

✅Special Size – 6.25” * 3.25” ප්‍රමාණය නිසා මුනුණ දෙපසින් කෙල බිදිති පැමිණීම වලකාලයි

දිගුකාලීනව පැළඳ සිටීමේදී අනෙකුත් ආවරණ මෙන් කන රිදීමට, ඔලුව රිදීමට හෝ හුස්ම ගැනීමට අපහසු නොවේ. Water Resisitent නිසා කෙල බිදිති වලට ඇතුල්විය නොහැක

Click here to watch our healthy production 👉 https://youtu.be/K6-wuZ1xscI

We are direct manufactures and NO BROKERS! Please

100% ශ්‍රී ලාංකික 🇱🇰 නිෂ්පාදනයකි. Proudly Made in Sri Lanka 🇱🇰