We are Industry Experts in Website Designing & Development for last six Years. We always use the newest Technology to develop Website. We can either make your Web Application or Web Site. Give us a call to see how we can improve your business procedures by offering best and effective online solutions to advance profits and enhance consumer connection.
Inquiries : (+94)75-406-83-77 Mr.Chamod | (+94)71-616-21-11 Miss Kameshi

Single Page Web Development



  1. One page Web Site

  2. Page Includes 5 Sections
    • Slider Section
    • About Us Sections (Text + Up to 10 Clear Images)
    • Contact Form Section
    • Google Map Section
    • Footer Section

  3. Free Subdomain or Any Domain Name Registration
    (Domain Name Registration fee will not come with Our Package, We only cover free Sub Domain with our Silver Package. If you are not satisfied with our Free Subdomain you can buy your own domain name. We can help you to set up your own Domain)
    BusinessName.lankabizz.com
    You can use any name for the Business Name Part.

  4. Free Unlimited Hosting Package

  5. 14 Days Delivery (Working Days)

  6. Lanka Bizz Facebook Page Update for your Business Posts (Conditions Apply)

  7. Package Price Rs.5950/=


පොඩි ගානකට වෙබ් පි‍ටුවක් හදාගමුද ?



ඔබටත් වෙබ් අඩවියක් අවශ්‍යයි !!! ඒත් අතේ සල්ලි නෑ .අඩු ගානට කරන තැන් වල වැඩ Quality එකටත් නෑ .අපිට තේරෙනවා ඔයා ඉන්නේ ප්‍රශ්න ගොඩක කියලා. අන්න ඒ හින්දම තමයි අපේ මේ සුවිශේෂ පැකේජය ඔයාට අපි හදුන්වලා දෙන්නේ.

මුලින්ම ගාන කියලා ඉන්නම්. වැඩේ කරන්නේ රුපියල් 5 950/= ට.ඊට සතයක්වත් අඩු වැඩි නෑ.

හොදයි අපේ ආයතනය ඔයාට වෙබ් පි‍ටුවක් තමයි නිර්මාණය කරලා දෙන්නේ.දැන් ඉතින් මේක කියෙව්ව ගමන් තේරුමක් නෑ කියලා අත ඇරලා දාන්න නම් එපා.මොකද ඔයා ගොඩක් වැදගත් අවස්තාවක් තමයි මේ Miss කරගන්න යන්නේ එහෙම වුනොත්.

අපි ඇත්තටම වෙබ් අඩවිත් නිර්මානය කරනවා .... එත් එහෙම එකක ගාන ඉතින් ටිකක් සැරයි එකයි ඉතින් ඔයලටයි අපිටයි දෙගොල්ලන්ටම වාසි හින්දා තමයි අපි මේ වගේ වැඩක් ‍තෝරගත්තේ.හරි අපි දැන් වැඩේට බහිමුකෝ.

මුලින්ම කිව්වා වගේම අපි හදන්නේ ඒක තනි වෙබ් පි‍ටුවයි.ඒත් ඒ පි‍ටුවේ සාමන්‍ය වෙබ් අඩවියක අන්තර්ගත වියයුතු දේවල් එහෙම් පිටින්ම අන්තර්ගතයි.ඒ කිව්වේ මොකක්ද කියලා තෙරෙන්නේ නැතුව ඇති සමහරවිට.හරි ඉන්නකෝ පැහැදිලි කරනකන්.

සාමනය්‍ය වෙබ් අඩවියක Homepage , Contact Us , About us  , Gallery යන වෙබ් පි‍ටුනේ තියෙන්නේ.උපරිම දැන් කාලේ රුපියල් විසිපන්දහසට හදන වෙබ් පි‍ටුවක Terms & Conditions වගේ එකක් වැඩිපුර තියේවි.ඉතින් අපේ මේ පැකේජය තුලින් ඔයාට හදලා දෙනවා සියලු දෑ අන්තර්ගත වෙබ් පි‍ටුවක්.


Template Image


උඩ තියන පින්තුරයේ තියනවා අපේ වෙබ් පි‍ටුවේ අන්තර්ගත වන දේවල්. වෙබ් පි‍ටුව තුල තියන Elements නිර්මාණය කරන විදිය එහාට මෙහාට කරගන්න පුලුවන් ඔයාට කැමතිනම්.ඒත් ඉතින් වැඩිපුර කෑලි නම් නෑ.

ඔය හැම එකක්ම අපි කරන දේවල් නේ .අපි ඔයාට Domain එකක් Purchase කරන්නේ නෑ.අපි කරන්නේ ඔයාට ඔයගේ ආයතනය ,Company එක නමින් Sub Domain එකක් හදලා දෙන එක. ඒ කියන්නේ මෙන්න මේ වගේ.

හිතන්න ඔයගේ Comapny name එක ABC කියලා.අපි ඔයාට ලබාදෙන නාමය තමයි abc.lankabizz.com .මේ විදිය නම් වෙනස් කරන්න අමාරුයි.ඔයගේ Company Name + lankabizz.com තමයි මේ Package එකට අනුව අපි ඔයාට ලබාදෙන Sub Domain එක.

ඔයාට අපිට වෙනත් කිසිම වෙනත් ගෙවිමක් කරන්න ඕන නෑ.කලින් කියපු රුපියල් 5950 ක මුදල පමනයි .

ඒ මුදලට අපි ඔයාට නොමිලයේ ලබාදෙන දේවල්.


අමතන්න අපට :
(+94)75-406-83-77 චමොද්
(+94)71-616-21-11 කමේෂි